Skip to main content

Posts

Featured

Easy steps to swing tennis ball by Thanuka Hitz (Sinhala)

How to Swing the Tennis ball easy (Knowledge) ක්‍රිකට් ක්‍රීඩාව තුළ පන්දු යැවීමේ උපක්‍රම අතර ප්‍රධාන ස්ථානයක් පන්දුව දෝලනය කිරීමට හෙවත් swing කිරීමට හිමිවේ. අප සාමාන්‍ය ආකාරයට පන්දුව යැවූ විට එය ගමන් කරනුයේ සරල රේඛීය මාර්ගයකයි. නමුත් swing කිරීමෙන් පන්දුව වක්‍රාකාරව ගමන් කරයි. එය පිතිකරුවා මුලා කරීමට බොහෝ පන්දු යවන්නන් යොදා ගන්නා ක්‍රමයකි. Step 1 ඔබ පන්දුව swing කරනවානම් අතෙහි ඇගිලි පහත ආකාරයට පැවතිය යුතුයි. මැද ඇගිල්ලෙන් හා දඹර ඇගිල්ලෙන් පන්දුවේ ඉහල කොටසත් මහපට ඇගිල්ල හා වෙද ඇගිල්ල අතර පන්දුවේ පහල කොටසත් රදවා ගත යුතුයි. එමෙන්ම අත දෙපසටම ලම්බකව තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. Step 2 පන්දුව යැවීමේදී අනිවාර්යෙන්ම පන්දුව මුදා හරින විට එය වක්‍රාකාරව මුදා හැරිය යුතුයි. ඒ සදහා මුදා හරින අවස්ථාවේදී ඔබේ අත හිස දෙසට හෝ හිසෙන් ඉවතට අංශක කිහිපයක් ඇල කර මුදා හැරිය යුතුයි. දැන් උත්සහ කර බලන්න. (සැ.යු. ඔබේ පන්දුවේ ස්වභාවය swing වීමට බලපාන බැවින් තරමක් රළු පන්දුවක් භාවිතා කරන්න)

Latest Posts

All about VPN's (Legal and Physical) - VPN නීති විරෝධීද?

Full Battery Alarm App by Thanuka Hitz

Asia Cup Full Time line by Thanuka Hitz

Black Mart by Thanuka Hitz

ICC Cup Full Time Table by Thanuka Hitz

Dark YouTube by Thanuka Hitz

WCC 3 By Thanuka Hitz

The Chase Game by Thanuka Hitz

The second sun by Thanuka Hitz

River Bank by Thanuka Hitz